තවත් කොවිඩ් ආසාදිතයන් 8ක් හමුවෙයි
- 28 04 2020
- 22:31
- {{hitsCtrl.values.hits}} views
- ..
අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 8ක් වාර්තා වී තිබේ.
ඒ අනුව සමස්ත රෝගින් ගණන 619ක් දක්වා වර්ධනය වී තිබේ.
අද දිනයේදී මේ දක්වා වාර්තා වූ රෝගීන් ගණණ 31කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
