තවත් කොවිඩ් ආසාදිතයන් 2ක් හමුවෙයි
- 4 05 2020
- 19:26
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කොවිඩ් ආසාදිතයන් 2ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේදී ශ්රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් තිදෙනක් වාර්තා වී තිබේ.
ඒ අනුව මේ දක්වා ශ්රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 721ක් වාර්තා වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
