තවත් කොවිඩ් ආසාදිතයන් 11ක් හමුවෙයි
- 4 05 2020
- 23:04
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් තවත් 11ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ අද දිනයේ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 14කි.
මේ අනුව සමස්ත රෝගින් ගණන 732ක් දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
