තවත් ආසාධිතයෙක් සුවය ලබයි
- 20 04 2020
- 13:32
- {{hitsCtrl.values.hits}} views
- ..
අද(20) දිනයේ එක් රෝගියෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 97 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර තවත් පුද්ගලයින් 191 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
