තවත් ආසාදිතයෙක් වාර්තා වෙයි - මුළු කොරෝනා රෝගින් ගණන 719 දක්වා ඉහළට
- 4 05 2020
- 18:47
- {{hitsCtrl.values.hits}} views
- ..
නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීයෙක් වාර්තා වී තිබේ.
ඒ අනුව වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 719ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
