තවත් ආසාදිතයින් 8කට සුවයි
- 18 10 2020
- 15:38
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් 8 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව කොවිඩ් වෛරසයෙන් මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3403ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
