තවත් ආසාදිතයින් 7 දෙනෙකු සුවය ලබයි
- 29 08 2020
- 15:42
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙරටදි කොරෝනා ආසාදනය වි සුවය ලැබු තවත් පුද්ගලයින් 7 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව සුවය ලැබු මුළු සංඛ්‍යාව 2849 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
