තවත් ආසාදිතයින් 7 දෙනෙකුට සුවයි
- 6 10 2020
- 14:05
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කොවිඩ් -19 රෝගීන් 07දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 3,266ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
