තවත් ආසාදිතයින් 465 දෙනෙක් සුවය ලබති
- 24 11 2020
- 16:16
- {{hitsCtrl.values.hits}} views
- ..
කොව්ඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයින් 465 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව මේ වනවිට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,962ක් බවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
