තවත් ආසාදිතයින් 262ක්
- 20 12 2020
- 20:47
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 262ක් අද (20) අලුතින් හඳුනාගෙන තිබේ.
එයින් 232ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්රිතයින් වන අතර, සෙසු ආසාදිතයින් 30 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්රිතව වාර්තා වී තිබේ.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 36,926ක් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
