තවත් ආසාදිතයින් 12 දෙනෙක් සුවය ලබති
- 2 10 2020
- 13:58
- {{hitsCtrl.values.hits}} views
- ..
අද (02) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මේ වන විට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 3,245කි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
