තවත් ආසාදිතයින් සිවු දෙනෙක්
- 11 08 2020
- 15:47
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් ආසාදිතයින් සිවු දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2875ක් දක්වා ඉහල ගොස් ඇත.
එම ආසාදිතයින් සිවුදෙනා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු බව වාර්තා වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
