තවත් ආසාදිතයන් දෙදෙනෙක් හමුවෙයි
- 19 04 2020
- 16:39
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් අද දිනයේදී හමුව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 256ක් දක්වා ඉහළට ගොස් තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
