තර්ස්ටන් විදුහලට වසර 64 යි
- 11 01 2014
- 18:54
- {{hitsCtrl.values.hits}} views
- . .
තර්ස්ටන් විදුහලට වසර 64 ක් සැපිරීම නිමිත්තෙන් එම විදුහලේ සංවිධානය කර තිබූ උත්සවයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී විය. තර්ස්ටන් විදුහලේ ආදි සිසුවෙකු වූ ජානාධිපතිවරයා විදුහලේ නව පැසිපන්දු පිටිය ද විවෘත කරන ලදි.
ඡායාරූප - නලින් හේවාපතිරණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
