ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන අතරේම ඒහි සේවය කරමින් සිටියදි ත්‍රස්තවාදී චෝදනා මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික තරුණයා ඇප මත මුදා හැර තිබේ.
25 හැවිරිදි මොහොමඩ් නිසාම්දීන් නැමැති තරුණයා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ඥාතියෙක්ද වෙයි.
ත්‍රස්ත ප්‍රහාර සඳහා සැලසුම් ඇතුළත් බවට සැකකෙරෙන ලිපිගොනු ඔහු සතුව තිබියදී සොයාගත් බව ඔස්ට්‍රේලියානු පොලීසිය පැවැසීය.