තමා දිනුවා නම් අවසන් විධායක ජනාධිපති වෙනවා
ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී තමන් තේරී පත් වූවා නම් අට වන විධායක ජනාධිපතිවරයා රටේ අවසන් විධායක ජනාධිපතිවරයා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඩලස් අලහප්පෙරුම මහතා කොළඹ දී අද (28දා) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
තමා ඇතුළු කණ්ඩායම හඬනැගුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් මිස සර්ව පූට්ටු ආණ්ඩුවක් වෙනුවෙන් නොවන බවත්, අර්බුදය විසඳාගැනීමට නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ඉතා වැදගත් බව ද මන්ත්‍රීවරයා පැවසීය.
popular news
-
Lelwala Friday, 29 July 2022 02:10 AM
It is better for the country you lost the election. We don’t need a puppet we need strong leader. Ranil is the best leader.
Reply : 0 256
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

