www.ada.lk
2026 ඔක්තෝබර් මස 15 වන බ්රහස්පතින්දා
ගායන ශිල්පී අජිත් ආරියරත්න මහතා ඊයේ(21දා) අභාවප්රාප්ත විය.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්රාප්ත වන විට 59 හැවිරිදි වියේ පසු විය.
ඒ මහතා විසින් ‘තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි’ , ‘හදවතින් සෙනෙහස පුරා’ වැනි ජනප්රිය ගීත රැසක් ගායනා කර තිබේ.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
මහින්ද රාජපක්ෂ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd