තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. අද පස්වරු 2.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 2 තෙක් වලංගු වෙයි.
සක්‍රියව පතවතින නිරිත දිග මෝසම් තත්ත්වය නිසා දිවයිනේ නිරිත දිග ප්‍ර දේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩිතද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.