තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පෙරවරු 8ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (16දා) පෙරවරු 8.00 තෙක් වලංගු වෙයි.
බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත් මෙන්ම නුවරඑළිය මහනුවර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක සඳහා වංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
එම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
