ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම වෙනුවෙන් මූල්‍ය උපදේශක සමාගම ලෙස ප්‍රංශයේ එම්.එස්. ලසාඩ් ආයතනය පත්කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
එම ආයතනය පත්කිරීම සම්බන්ධයෙන් වන කැබිනට් මණ්ඩල පත්‍රිකාව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම ආයතනය වෙනුවෙන් වසරක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.6ක ගාස්තුවක් ගෙවීමට නියමිතය.