නීත්‍යානුකූලව බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට විදේශ විනිමය ප්‍රේෂණය කරන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම වෙනුවෙන් බලපත්‍රයක් ලබාදීමට අදාළ චක්‍ර ලේඛය අද දිනයේදී නිකුත් කර තිබේ.
කම්කරු හා විදේශ රැකියා ආමාත්‍යාංශය විසින් මෙම චක්‍ර ලේඛය නිකුත් කර තිබේ. මේ අනුව රෝද දෙකේ හා රෝද හතරේ විද්‍යුත් වාහන ගෙන්වීමට අවසර ලබාදී තිබේ.
එම චක්‍රෙල්ඛය පහතින්



