ඩෙල්ටා ගැන අනතුරු ඇඟවීමක්
- 3 07 2021
- 15:46
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් හෝ එක් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් අතර ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ වැඩි ඉඩක් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
ඔහු පවසන්නේ බහුතර ජනතාවක් එන්නත්කරණයට ලක්කරන තුරු සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම අත්‍යව්‍යශ බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
