ඩුබායි සිටි ලාංකිකයන් පිරිසක් මත්තලට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 298 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ විශේෂ ගුවන් යානය 7/09 දින අලුයම මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ශ්‍රී ලාංකිකයන් එරට රැකියා සදහා ගොස් සිටි පිරිසකි. මෙම ගුවන් මගීන් පිරිස අතර කුඩා දරුවන් 13 දෙනෙකු සිටියි.
මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස එහිදී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි.
popular news
-
janahitha Thursday, 09 July 2020 10:11 AM
bohomayak parimana minidoruvan bava pavasenava mema pirisa vishala vatup labapu pirisak ema mudal rate ayojanaya kirimen rate diyunuvakda venava atha. thathvaya samanaya vu pasu mema ayata navatha mema ratata paminiya haka ese vavayi api pathamu
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

