මේ වන විට හිස්ව ඇති ජනපතිධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළ අතර එම නාමයෝජනාව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා විසින් ස්ථිර කරනු ලැබීය.
දැනට වැඩබලන ජනපති ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහතාද ජනපති සටනට එක්ව තිබේ.