ඩයස්පෝරාවට උදව් කිරීමට ඕනෑ නම් උතුරේ ආයෝජනය කරන්න
ශ්‍රී ලංකාවෙන් පිටවී සිටින ඩයස්පෝරා ජනතාවට උතුරු පළාතේ සිය සහෝදර ජනතාවට උපකාර කිරීමේ සැබෑ උවමනාවක් ඇත්නම් එහි භූමිය තුළ ආයෝජනය කිරීම සඳහා පැමිණෙන ලෙස සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.
ලෝක සංචාරක දිනය සැමරිම සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ පැවැති උත්සවය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
උතුරු පළාත තුළ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා විශේෂ අවස්ථාවක් පවතින බවත්, ඒ සඳහා ඩයසපෝරාවේ සහාය එම ජනතාවට අවශ්‍ය බවත් අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

popular news
-
Champa Thursday, 27 September 2018 05:03 PM
හොඳයි වැඩේ. කොටින්ට කළු සල්ලි සුදු කරලා දෙන්න. අර කොටින්ගේ blacklist ලැයිස්තුවක් තියෙනව. ඒක activate කරන්න. හමුදාව දේශපාලකයන්ට ඕනේ විදිහට ඉවක් බවක් නැතුව නිදහස් කරපු ඉඩම් proxies දාල ගත්ත ඇත්ත මිනිස්සු කොටි. කරේ රණවිරුවෝ අත් පා ජීවිත පූජා කරලා කොටින්ගෙන් මුදා ගත්ත ඒවා ආපහු කොටින්ටම දුන්නු එක.
Reply : 1 34
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

