ආාමික හා විගාමික පනත උල්ලංඝණය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ලංකාවේ රැදී සිටීම යන චෝදනා යටතේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.
ඉහත චෝදනාවට අදාළ නඩුව අද කැඳවනු ලැබූ අතර එහිදී අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඇයට මෙසේ වරෙන්තු නිකුත් කළේය.