ADA
www.ada.lk
2026 මාර්තු මස 25 වන බදාදා
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර ඇත්නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තු අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (9දා) අධිකරණයේ දී සඳහන් කළේය.
ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද (09දා) කැඳවූ අවස්ථාවේ දී ඉදිරිපත්වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මේ බව පැවසීය.
popular news
සමාවෙන්න අපේ තෙල් විකිණිලා ඉවරයි - ඉරානය
ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කරන්න එපා - ඉරාන ඔටුන්න හිමි කුමරු
තරංගගේ පාසල් ක්‍රිකට් වාර්තාවක් තරංග ඉදිරියේදීම බිද දමයි
ඉරාන යුද්ධය අවශ්‍ය තාක් කල් ගනු ඇති
ඩීසල් පෙට්‍රල් වැඩි මිළකින් ඉහළට
ඇමෙරිකාවේ තෙල් පිරිපහදුවක පිපිරීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd