බස්නාහිර පළාතේ ධාවනය කරන මගී බස් රථවල මගීන්ට අද (ඔක්තෙම්බර් 01) සිට ප්රවේශ පත්ර නිකුත් කිරීම බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරි විසින් අනිවාර්ය කර ඇත.
මගීන්ට ප්රවේශ පත්ර ලබා නොදෙන කොන්දොස්තරවරුන්ට රුපියල් 750ක දඩයක් නියම කරන අතර, මගියා ටිකට්පත් ලබාගෙන නෙමැති නම් ඔහුට රුපියල් 100ක දඩයක් සහ ගමන් ගාස්තුව මෙන් දෙගුණයක ගාස්තුවක් අය කරන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ඉන්ද්රමූර්ති ජයසූරිය