ට්රම්ප් ශ්රී ලංකාවට සියයට 30ක තීරුබදු පනවයි
- 9 07 2025
- 22:45
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකාව විසින් සිදුකරන අපනයන සඳහා 30%ක තීරුබදු පැනවිමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තීරණය කර තිබේ.
මීට පෙර ශ්රී ලංකාවට 44%ක් තීරු බදු පැනවීමට තීරණය කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
