ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද
අභාවප්රාප්ත, ප්රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද මොරටුව, මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී පස්වරු 4.00ට සිදු කිරීමට නියමිතය.
පස්වරු 2 දක්වා මොරටුව, විල්ලෝරාවත්තේ පිහිටි නිවසේදී දේහයට මහජන ගෞරව දැක්විය හැකිය.

popular news
-
Wada bari TAezen Friday, 02 October 2020 05:42 AM
teniya ta niwansuwa.Oba nathi unata obata wada hoda WADA BARI TARZEN kenek dan apitha innawa. Suba gaman.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

