ඥානසාර හිමි හා ජනපති අතර හමුවක්
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (18දා) සිදුව ඇති බව වාර්තා වෙයි.
වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති සිරකරුවන් නිදහස් කිරීමේ රාජ්‍ය උත්සවයෙන් පසුව වැලිකඩ බන්ධානාගාර රෝහලේදී මෙම හමුව සිදුව ඇත.
එහිදී ඥානසාර හිමියන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් කිසිවෙකුට දැනුම් නොදීමට දෙපාර්ශ්වය තීරණයක් ගෙන තිබේ.

popular news
-
Kumar Sunday, 19 May 2019 10:44 PM
මේ ප්‍රවුර්තිය කියූ විට මට මතක්වුනේ අර ගිලෙන්නේ යනකෙනා පන්ගහෙත් එල්ලෙනවා කියන එකයි. නැතිනම් රටේ තිබෙන නීතියට ගරුනොකරන කෙනෙක් මුණගැසීමට යන්නෙ කුමකටද?
Reply : 1 47
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

