අධිකරණ වරෙන්තු තුනක් නිකුත්ව සිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ. උන්වහන්සේ තිනියාවල ප්‍ර දේශයේදි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ප්රදානය කළ පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා බලරහිත කරනු ලැබීය.