ආගමික සහජීවනයට බාධා වන අයුරින් කටයුතු කිරිමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ ප්රධන මහේස්ත්රාත් අධිකරණය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නියම කළ මාස නවයක බරපතල වැඩ සහිත සිර දඩුවම
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද තහවුරු කළේය.
ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප්රභ කරමින් උන්වහන්සේට දුන් දඩුවම කොළඹ මහාධිකරණය මෙසේ තහවුරු කළේය.