ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට
ලංකා ගුරු සේවා සංගමයේ ප්රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ කොටුව පොලීසිය මගින් අද (3දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණ නියෝග කඩකරමින් පසුගිය මැයි 28 වන දින කොළඹදී විරෝධතා ව්යාපරයක් පැවැත්වීමේ සිදුවීමකට අදාළව මෙසේ ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
කොළඹ කොටුව ගුරු මැදුරට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් අද පස්වරුවේ ස්ටාලින් මහතා අත්අඩංගුවට ගනු ලැබීය.
popular news
-
sg Wednesday, 03 August 2022 06:36 PM
He must be released.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

