ජොන්ස්ටන් අධිකරණයට රැගෙන එයි
- 30 10 2024
- 10:30
- {{hitsCtrl.values.hits}} views
- ..
අත්අඩංගුවට ගෙන සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා අධිකරණය වෙත රැගෙන විත් තිබේ.
මොටර් රථ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 23 වැනිදා අත්අඩංගුවට ගත් අතර, පසුව අද(30දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරණු ලැබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
