ජෙරොම් අද එයිද?
බුදු දහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව විදෙස් ගත වු දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද (21දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ඔහුගේ ප්‍රකාශය මෙරට සමාජය තුළ මහත් ආන්දෝලනයකට ලක්විය කෙසේ වෙතත් පසුව ඔහු විදෙස්ගතව තිබුණි. ඉන් අනතුරුව සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ අද දිනයේදී යළිත් තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.
popular news
-
Deepal Nirosh Sunday, 21 May 2023 11:03 AM
දැන් එකකොට මේ සිද්ධිය ගැන පරීක්ණා කරන්න පත්කළ ජනාධිපති කොමිටියට මොකද වුණේ? එයාල දැන් ගුවන් තොටුපොළ රැකවල්ලාගෙන ඇති.
Reply : 0 0
Kumar Sunday, 21 May 2023 02:21 PM
mavumkarayek siyaludeyama mawwakiyana eka pattapal boruwak, api inna americaweth bohodenek elipita kiyana deyak. ehwani prakashawalate kvuruwath ath adanguwata aragena naha. budunta nigrahakaranney oya kasawatha andegena kotiganan dhanya godagasana, podi daruwan dushanayakarana, deypolata maraganna hadana, nayakathwaya labaganna gasmudunata nagina ayayi. oya nayaka cheewara dharin eka dawasakwatha pindusiga wadinna kiyannako.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

