ජී.එල්ගේ අමාත්‍යධුරය ගලවයි
මීට පෙර විදේශ කටයුතු අමාත්‍යධුරයේ කටයුතු කළ මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි. ඔහු වෙනුවට අලි සබ්රි මහතා විදේශ කටයුතු අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණයට පටහැනිව ඩලස් අලහප්පෙරුම මහතාවෙත පාර්ලිමේන්තුවේ පැවැති ජනපතිවරයෙක් තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කිරිම වෙනුවෙන් ඔහුට පක්ෂය විසින් විනය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කර තිබේ.
popular news
-
Sudharma Weerpass Monday, 25 July 2022 07:55 AM
Diasporawa is the organisation support Tamil Terrarist. They support අරගල කරැවන් Protesters in Colombo to destroy the Country by resolving the Government..They. are after the country and want to achieve the targets of Prabhakaran. This is a conspiracy..and we'll planned agenda.. SRI Lankan people have been Blind Folded and Diaspora taking them to a place where they will loose their true Identity.. forever.. This is the reality.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

