ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ජීවන වියදම් ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික විසදුම් ලබාදීම පිණිස ජනපති වරයාගේ සභාපතිත්වය යටතේ අග්‍රාමාත්‍යවරයා හා අනෙකුත් අදාළ අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම අනුකාරක සභාව පත්කරයි.