ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙළෙහි පවතින ප්‍රමාදය කඩිනම් ව අවසන් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
2025 වසරට අදාළව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ දී පසුගියදා පැවති සාකච්ඡාවේදී ජනාදිපතිවරයා මෙම උපදෙස් දී ඇත.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය