www.ada.lk
2026 ජුනි මස 22 වන සඳුදා
ජාතික නාමල් උයන මතු පරපුර සඳහා රැකගැනීමට සහය වූ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් ඇගයීමේ උළෙලක් ඊයේ 30 දින ආග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී සිදුකෙරිණි. එම උත්සවයේදී ලංකාදීප කර්තෘමණ්ඩල අධ්යක්ෂ සිරි රණසිංහ මහතාට හිමි සම්මානය අග්‍රාමාත්‍යවරයා අතින් පිරිනැමුණු අවස්ථාව ඡායාරූපයේ දැක්වෙයි.
නාමල් උයන ජාතියට දායාද කර වසර 33ක් සපිරීම නිමිති කරගෙන මෙම වැඩසටහන පැවැත්විණි. විජය පුවත්පත් සමාගමේ ඉරිදා ලංකාදීප,ලංකාදීප,අද,සන්ඩේ ටයිම්ස්,ඩේලි මිරර් හා විජය යන පුවත්පත්ද ඇගයීමට ලක්කෙරිණි.
ජයමාල් චන්ද්‍රසිරි
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
තෙල් මිල තවදුරටත් පහළට
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
පෙම්වතිය ඝාතනයෙන් පසු මෝටර් රථයට සිරුර දමාගෙන ගිහින්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd