ජාතික තේරීම් කමිටුව පත් කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබේ.
ඒ අනුව ජාතික තේරීම් කමිටුව වශයෙන් පත් වූවන් පහත දැක්වේ.
01. ශ්‍රියානි කුලවංශ OLY -
(සභාපති - ජාතික ක්‍රිඩා තෙරීම් කමිටුව)
02. මේජර් ජෙනරාල් රවී පතිරවිතාණ - (ලේකම් - ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව )
03. මේජර් රාජිත සමරසේකර - (සම්බන්ධීකරණ නිලධාරී - ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව)
04. කමල් ගම්ලත් - විශ්‍රාමික (ක්‍රීඩා භාර නිලධාරී - ක්‍රීඩා අමාත්‍යංශය )
05. රුවන් පෙරේරා - (පාසල් ක්‍රීඩා නියෝජ්‍ය අධ්යක්ෂ - සසෙක්ස් විදුහල)
06. ජයමිනි ඉලෙපෙරුම - (විශ්‍රාමික බැංකු නිළධාරීනී - හැටන් නැෂනල් බැංකුව )
07. සුරේෂ් සුබ්‍රමනියම් - (සභාපති - ජාතික ඔලිම්පික් කමිටුව)
08. අනුරාධා ඉලෙපෙරුම - (අතිරේක ලේකම් - තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය)
