ජාතින ඉන්ධන බලපත්‍ර ක්‍රමය ඊයේ දිනයේදී වාහන 4708ක අත්හදා බැලූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඊයේ දිනයේදී මෙම ක්‍රමය ඉන්ධන හල් 25ක පරීක්ෂා කිරීමට නියමිතව තිබුණත් ඉන්ධන නිකුත් කිරීමේ ප්‍රා යෝගික ගැටලු හේතුවෙන් එම ක්‍රමය පරීක්ෂා කළ හැකිවූයේ ඉන්ධන හල් 20ක පමණක් බවද ඔහු පැවැසීය.
ඉදිරි දින දෙක කුළ ඉතිරි ඉන්ධනහල් 05 තුළද පරික්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.