ජාතික ඉන්ධන බලපත්‍රය අද දිස්ත්‍රික්ක 25ම අත්හදා බලයි
ජාතික ඉන්ධන බලපත්‍රය එසේත් නොමතිනම් කිව්.ආර්. කේත ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය අද දිනයේදී දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන අයුරින් අත්හදා බලන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මේ අනුව දිස්ත්‍රික් 25 තෝරාගත් පිරවුම්හල් 25ක් තුළ මෙම ක්‍රම වේදය අත්හදා බැලීමට නියමිතය.
එසේ තෝරා ගත් ඉන්ධනහල්

popular news
-
Deepika kumari Monday, 25 July 2022 06:04 AM
Thawamath qr ekata register wenna beri wahana walata mokada karanne. Chassi no 1 missmach kiyala enne. Digatama try kara. Hariyanne na
Reply : 0 0
Chaminda gamage Monday, 25 July 2022 06:06 AM
Thawama qr eka ganna ba. Wisadumak denna. M no bike 1k
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

