www.ada.lk
2026 අගෝස්තු මස 09 වන ඉරිදා
නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ජර්මන් නාවික හමුදාවට අයත් ‘BAYERN’ නෞකාව සහ ත්‍රිකුණාමලය වරායට සේන්දූ වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘URAGA’ හා ‘HIRADO’ යන නෞකා සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව බටහිර සහ නැගෙනහිර මුහුදේ පැවති නාවික අභ්‍යාසයන් සාර්ථකව නිම කිරිමෙන් පසු මෙම නෞකා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගියේය.
ජර්මානු නාවික හමුදාවට අයත් යුද නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සමග බටහිර මුහුදු කලාපයේදීත්, ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් නෞකා ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව සමග නැගෙනහිර මුහුදු කලාපයේදීත් ඒකාබද්ධ නාවික අභ්‍යාසයන් සිදුකෙරිණි.
popular news
ඇසිඩ් ප්‍රහාරයෙන් සැමියා මරුට
සූර්යයාගේ සමීපතම ඡායාරූප පෙළක් නිකුත් කරයි
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18දා දක්වා රිමාන්ඩ්
මොරිෂස් වෙනුවෙන් ලංකාවේ නිපදවූ ධීවර යාත්‍රාව
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්
තායිලන්ත සිසුවෙක් ගුරුවරු 5ක් හා තම ආච්චි හා සීයා වෙඩි තබා ඝාතනය කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd