www.ada.lk
2026 මැයි මස 29 වන සිකුරාදා
ජපාන පාර්ලිමේන්තුව විසින් සනායි ටකයිචි මහත්මියව ජපානයේ අගමැතිනිය ලෙස ඡන්දයෙන් තෝරාපත් කරගෙන තිබේ.
ජපානයේ අගමැති ධුරය සඳහා කාන්තාවක් තේරිපත් වූ පළමු අවස්ථාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඇයට පළමු වටයේ ඡන්ද විමසීමේදී ඡන්ද 237ක් ලැබී තිබේ.
popular news
තෙල් මිල පහළට
ණය තිරසාර බව පිළිබඳ අවදානම් ඉහළ මට්ටමක - IMF
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
රුපියලේ අද තත්වය
රුපියල යලි පහත වැටෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd