ජපානයේ හිටපු අගමැති අබේට හිටපු ජනාධිපති මහින්ද සොව පළ කරයි
ජපානයේ හිටපු අග්රාමාත්ය ෂින්සෝ අබේ මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය ප්රකාශ කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (19දා) ජපාන තානාපති කාර්යාලයට පැමිණියේය.
ෂින්සෝ අබේ මහතාගේ ඡායාරූපයට ගෞරව දැක්වීමෙන් අනතුරුව හිටපු අග්රාමාත්යවරයා සිය ශෝකය පළ කරමින් සමරු සටහනක් ද තැබීය.
තවද මහින්ද රාජපක්ෂ මහතා ජපාන තානාපති මිසුකොෂි හිඩෙආකි මහතා සමග සුහද කතා බහකද නිරත විය.

popular news
-
චතුරි Tuesday, 19 July 2022 10:04 PM
උබ්ලා වගෙ ජනතවගෙ මුදල් හොරාකැවෙ න්හහැ. මුලු ලොකෙන අඩරෙයි. ගොටව.හැම. ර්ට්කින්ම්. එලවනවා. මල්ලිට් කියපන්. රටින් පැන්ලා යන්න් කිව්වා වගෙ. දැන්. සල්ලි මල්ල් එල්ලන් මුහුද්ට පනින්න්. කියලා. කොන්ඩෙ සුදු වෙන්නෙ නැති එකම නාකියා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

