පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඊට අදාල පාර්ශව සාකච්ඡාවකට කැඳවා ඇති බවත් එය මේ වනවිට කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන බවත් වාර්තා වෙයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්ද එක්ව සිටින අතර ඉන්ධන වෘත්තිය සමිතිවල සාමාජිකයන්ද මෙම සාකච්ඡාව සඳහා කැඳවා ඇති බවද සඳහන්