ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එක රටක් එක නීතියක් සඳහා පිහිටුවා ඇති ජානාධිපති කාර්ය සාධක බලකාය එතුමා පිහිටවු විහිළුසහගතම කාර්ය සාධක බලකාය බව සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.
මෙම කාර්ය සාධක බලකායේ නායකත්වයට පත්කර ඇත්තේ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විමම කොමිසමේ අභිමතාර්ථ හාස්‍යයට ලක් කිරිමක් බව එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.
එම නිවේදනය පහතින් දැක්වේ.
