අන්තර්වාර පාලනයේ ජනපති ලෙස පත්විය යුත්තේ කුමන් පුද්ගලයෙක්ද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්රි පාඨලි චම්පික රණවක මහතා සිය ට්විටර් ගිණුමෙන් පැහැදිලි කර තිබේ.
ඒ් අනුව ප්රධාන දේශපාලන පක්ෂයක නායකයෙකු නොවන දක්ෂ ජාතික මට්ටමේ නායකයෙකු හෝ ඔහුගේ නිල කාලය තුළ දේශපාලන වශයෙන් අපක්ෂපාතීව සිටීමට ඉඩ ඇති පක්ෂ නායකයෙකු මේ අනුව ජනපති ධුරයට සුදුසු යැයි චම්පික රණවක මහතා සඳහන් කරයි.