ජනාධිපතිට ගෞරව නාමයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මිහින්තලේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතතන හිමියන් විසින් ගෞරව නාමයක් පිරිනමා තිබේ.
ඒ අනුව මෙවර රාජ්‍ය පොසොන් උත්සයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් ජනාධිපතිවරයාට මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි යන ගෞරව නාමය මෙහිදී පිරිනැමීමට කටයුතු කළේය.
popular news
-
Nimal Wednesday, 11 June 2025 08:18 AM
Boru Kiyannanta Thanantara Deema Hodayaei Hage Wasara 5000ta Aasannawananisa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

